
පෝදා සඳහම් වැඩසටහන
නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා උපදේශක උපුල් ගමගේ මහතා විසින් මෙහෙයවන පෝය දින වැඩසටහනට zoom තාක්ෂණය ඔස්සේ ඔබටත් සහභාගි විය හැක
නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා උපදේශක උපුල් ගමගේ මහතා විසින් මෙහෙයවන පෝය දින වැඩසටහනට zoom තාක්ෂණය ඔස්සේ ඔබටත් සහභාගි විය හැක
පොසොන් පෝදා සඳහම් වැඩසටහන 2022 ජූනි මස 14 වෙනි අඟහරුවාදා සවස පෙරවරු 8.30 පැවැත්වේ.
අද්දැකීමෙන් අවබෝධයට... නිල්ලඹ භාවනා මද්යස්ථානයෙන් පිදෙන සදහම් කැඩපත. ඉරිදා දිනවල සවස 3:30 සිට 5:00 දක්වා.
විදසුනට නිදසුනක් 25 වන වැඩසටනහ 2022 මැයි 22 වෙනි ඉරිදා සවස 3:30 ශ්‍රී ලංකාවේ වේලාවෙන් පැවැත්වේ.
නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා උපදේශක උපුල් ගමගේ මහතා විසින් මෙහෙයවන සදහම් සැඳෑව සෑම බදාදා දිනකම සවස zoom ඔස්සේ සම්බන්ධ විය හැක.
සදහම් සැඳෑව 31 වන වැඩසටනහ 2022 මැයි 18 වෙනි බදාදා සවස 7:30 ශ්‍රී ලංකාවේ වේලාවෙන් පැවැත්වේ.
අරුණෝදයට පෙර සමූහ භාවනා පුහුණුවකින් නැවුම්ව හා ප්‍රබෝධයකින් අලුත් දවසක් අරඹන්නට කලණ මිතුරු ඔබට නිල්ලඹ භාවනා මද්යස්ථානයත් සමග එක් වන්නට අවස්ථාවක්
''නොරිදෙන නොරිදවන සිතක් උදෙසා බවුන් වඩමු''
මෙත්සිරි හේරත් මහතා විසින් මෙහෙයවන මාසිකව පැවැත්වෙන සංවාදාත්මක වැඩසටහන