පොහෝ දින සදහම් පුහුණුව

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා උපදේශක උපුල් ගමගේ මහතා විසින් මෙහෙයවන පොහෝ දින සදහම් පුහුණු වැඩසටහනට මධ්‍යස්ථානයට පැමිණ හෝ zoom තාක්ෂණය ඔස්සේ ඔබටත් සහභාගි විය හැක

ඊළඟ වැඩසටහන



සම්භාවනා

අරුණෝදයට පෙර සමූහ භාවනා පුහුණුවකින් නැවුම්ව හා ප්‍රබෝධයකින් අලුත් දවසක් අරඹන්නට කලණ මිතුරු ඔබට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයත් සමග එක් වන්නට අවස්ථාවක්. සඳුදා සිට සිකුරාදා දක්වා අළුයම 5.00 සිට 5.45 දක්වා

ඊළඟ වැඩසටහන



සුසංහිත

වෛද්‍ය මෙත්සිරි හේරත් මහතා මෙහෙයවන මාසික සංවාදාත්මක වැඩසටහන

ඊළඟ වැඩසටහන